Friday, July 4, 2014

ඔනිම ලොකු youtube video එකක් පටගල MP3 කර ගමු


ගොඩක් වේලවට අපිට ඔනි සිංදු හැම එකක්ම වගේ Youtube එකෙ තියනවා.එක Download කරන්න වැඩි
 MB ප්‍රමණයක් යන නිසා අපිට එකෙ MP3 එක විතරක් පට ගල ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.

වැඩි දෙයක් කරන්න නැ.
මුලින්ම මම දිල තියන ලින්ක් එකට යන්න.පහලින්


http://www.flvto.com/


දැන් ඔබට පහල අකරයට දැක ගත හැක


දැන් ඉතින් ඉහල තියන සුදු කො‍ටුවට Youtube Video එකෙ ලින්ක් එක දලා Convert To Mp3 කියන එක ක්ලික් කරන්න.
දැන් ඉතින් තත්පර කිහිපයකදි Downlaod කරගන්න පුලුවන්.සැලකිය යුතුයි:- විඩිඔ එකෙ 
ප්‍රමණය වැදගත් නෙවේ.
බොහො වෙබ් අඩවි විනඩි 20 අඩු විඩිඔ පමණක් MP3 ලබදේ.මේහිදි ඔනැම  විඩිඔ එකක් MP3 කර ලබදේ.