Monday, July 7, 2014

බිලොග් කෝඩ් කෑලි

බිලොග් පෝස්ට් ලියන විට පෝස්ට් අලංකාර කර ගැනීමටත් විවිධ අවශ්‍යතාවයන් මතත් අවශ්‍ය වන කෝඩ් ටිකක් ‍තමයි පහත දාලා තියෙන්නේ

01. බිලොග් පෝස්ට් කොටසක් හයිලයිට් කරලා පෙන්නන්න මේ කෝඩ් එක භාව්තා කරන්න





<textarea rows="5" cols="40" style="background: #F7819F; color: #80FF00; border: 1px solid #0000FF; line-height: 1.5em; padding: 10px; "> ARADANA WADA KIDA </textarea>
 රතු පාටින් දාලා තියෙන ඒවා වෙනස් කරන්න.

ARADANA WADA KIDA තැනට අවශ්‍ය පොස්ට් කොටස දාන්න.

එතකොට බලන්නකෝ කොහොමද කියලා.


02. පින්තූරයක් මත ක්ලික් කරද්දි ලින්ක් එකක් හදාගන්න කොඩ් එකක්




<a href = "YOUR LINK HERE" target="_blank">
<a href = "YOUR LINK HERE"></img src = "IMAGE LINK HERE"></img></a>

අලුත් tab එකකින් open වෙන්න ඕනෙනමි ඔය උඩම කෝඩි එක භාවිතා කරන්න YOUR LINK HERE තියෙන තැනට පින්තූරේ උඩ ක්ලික් කරාම යන්න ඕනේ ලින්ක් එක දෙන්න.

දෙවන කෝඩි එකේ IMAGE LINK HERE තියෙන තැනට පින්තූරයේ ලින්ක් එක දෙන්න.


03. එක ලින්ක් එකකින් තව ලින්ක් එකක් OPEN වෙන කොඩ් එකක්


<a href="#" onclick="window.open(' YOUR LINK HERE ');
window.open(' YOUR LINK HERE ');"><img src="YOUR IMAGE URL"/></a>

ඔය කෝඩ් එකේ YOUR LINK HERE  කියන තැනට යන්න ඹනේ ලින්ක් දෙක දෙන්න.

මම හිනවා මෙය කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියලා