IT දැනුම බෙදාගමු අද දෙන්න හදන්න Click කරපු ගමන් ෆෝල්ඩර් 1000ක් හැදෙන්න පොඩි කෝඩ් එකක්.පහල කෝඩ් එක Notepad එකක ලියගෙන anyname.bat කියල Save කරගන්න.
ඊලගට Save කරපු anyname.bat file එකේ Shortcut එකක් Desktop එකට දාගන්න.ඊලගට මෙ ෆයිල් එකෙ Properties ගන්න.Change Icon වලට ගිහින් කැමති එකකට මාරු කරන්න.Name එකත් මරු කරන්න.Click කරපු ගමන් එක පාරින් ෆෝල්ඩර් 1000ක් හැදෙනවා නියම ෆන් එක.