Monday, July 7, 2014

අලුත් ස්ලයිඩ්ශෝ විජෙට් එකක්

ලස්සනම ලස්සන අලුත් ස්ලයිඩ්ශෝ විජෙට් එකක්

  
ඔන්න මීට පෙරත් මම කිය දුන්න වෙබ් එකකට හෝ බ්ලොග් පිටුවකට කොහොමද ලස්සන ස්ලයිඩ් ශෝ විජෙක්ටුවක් දාගන්නේ  කියලා.මම අදත් කියා දෙන්න යන්නේ තවත් ලස්සනම ලස්සන විජෙට් එකක් පිලිබඳවයි.ඇත්තටම මේක නම් පිකාසා එකෙන් ලබා දෙන එකට වඩා ඉතාම ලස්සනට තමන්ට හදාගන්න පුලුවන්.මුලින්ම පහල අයිකනයට ගිහින් ලියාපදිංච්චි වෙන්න.ඊට ඉහලින්තිබෙන්නේ එම අඩවියේ ප්‍රධාන පිටුවට ගමන් කිරීමට ඇති බැනරයයි.

https://picasaweb.google.com/lh/getEmbed

ඔයාලත් මෙය කරලම බලන්න.ඉතාම ලස්සනට මෙමඟින් ස්ලයිඩ් ශෝ විජෙටුවක් හදාගන්න පුලුවන්.
 
 ඔබගේ අදහස දාල යන්න.