කොහොමද ඉතින්...... ඔන්න මම අද මරු වැඩ කෑල්ලක් ගෙනාව..
මෙක මට හම්බුනේ නෙට් එක පැත්තෙ රවුමක් දානකොටයි....
හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැ ...
හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැ ...
ඔන්න එහෙනම් ඔයාලත් කරල බලන්නකෝ
1. Notepad open කරගෙන මේ තියන text ටික copy කරගෙන ගිහින් paste කරන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
මෙන්න මේ විදියට
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
මෙන්න මේ විදියට
2. දැන් මේ හදපු file එක කැමති නමකින් save කරගන්න.
හැබැයි එතැනදී ඔයා නම අගට .vbs කියලා දෙන්න ඕනේ..
ex: aradawadakida.vbs (මෙන්න මෙ වගේ)
හැබැයි එතැනදී ඔයා නම අගට .vbs කියලා දෙන්න ඕනේ..
ex: aradawadakida.vbs (මෙන්න මෙ වගේ)
3. දැන් ඔයා ඒ save කරපු තැනට ගිහින් බලන්න මේ විදියේ icon 1ක් ඇවිල්ලා ඇති. ඒක double click කරලා බලන්නකෝ කොහොමද වැඩෙ කියල.
4. මේක නවත්තන්න ඔයාට Task Manager යන්න වෙනවා.
(Ctrl+Alt+Del)
මෙතන process වල තියන wscript.exe ඒක select කරලා End Process දෙන්න..
එතකොට වැඩෙ හරි.......