Thursday, July 3, 2014

Matrix Effect එකක් හදමුද?

විනෝදෙට වගේ Matrix Effect එකක් හදන හැටියි අද මන් කියල දෙන්නෙ. වැඩි කතා ඇතුව වැඩේට බහිමු. මුලින්ම පහල Code එක copy කරන් Notepad එක්කට paste කරගන්නකෝ.
@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start
 දැන් මේක Matrix.bat කියල save කරල open කරල බලන්නකෝ. පට්ට නේ. එහෙනම් අපි ගියා.