Monday, July 7, 2014

අපි ඉපදුන අවුරුද්දේ මොකද උනේ කියලා බලාගමු



ඔන්න ඉතින් මම නෙට් එකේ රවුම් ගගහ ඉද්දි තමා මට මේක හම්බ උනේ.
මේකෙන් තමන් ඉපදුන අවුරුද්දේ මොනාද උනේ කියලා දැන ගන්න පුලුවන් කරන්න තියෙන්නේ My
birth year කියන තැනට ඔයාලා ඉපදුන අවුරුද්ද ලියලා ප්‍රශ්නාර්ථ ලකුණ ඇති Buttonඑක ක්ලික් කරන්න එතකොට හරි.
http://whathappenedinmybirthyear.com/
එහෙනම් ඔයාලත් මේකට ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ....