Monday, July 7, 2014

බ්ලොග් එකේ pictures වලට ලස්සන effect එකක්

මෙම ලිපියෙන් මම අද කියලා දෙන්න යන්නේ බිලොග් පින්තූර වලට දාන වැඩ කෑල්ලක් ගැන. මෙකෙන් වෙන්නේ බිලොග් එකේ පොස්ට් වලට එකතු කරන පින්තූර වලට නවතාවයක් ලැබෙනවා වගේම මවුස් එක තිබ්බාම පොඩ්ඩක් ඇල වෙන ගතියක් පෙන්නුමි කරනවා. ඕක තේරෙන්න පහලින් පින්තූරයක් දාලා ඇති
මේ විදියට පින්තූවලට එකතු කරගන්න සුඵ වැඩක් කරන්න ඕනේ පහත පියවර අනුගමනය කරන්න



dashboard එකට ගිහින් Template එකේ  edit HTML එකට click එකක් දාන්නකෝ මෙන්න මේ වගේ


ඊට පසුව CRLT + F ගහලා පහත ඇති code එක හොයාගන්න
]]></b:skin>

මේ කොඩ් එකට ඉහලින් පහත ඇති කෝඩ් එක දමන්න






ඔය කෝඩ් එකේ මෙන්න මේ ටික ඔනේනම් වෙනස් කරන්න.

+2deg +2deg -1deg -1deg


අදහස් කියන්න ඔබට ජය වේවා.