Saturday, July 5, 2014

Online TV ඔබේ බ්ලොග් එකටත් දාගන්න

Online TV බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස් කරන අය ගූගල්ගේ හොයන් වචන දෙකක් තමා "Online TV ".ඉතින් මේ දෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු වෙනවා.Online TV බලන්න  ටීවී චැනල් සේරම එකට තියෙන සයිට් තියෙන්නේ අඩුවෙන්.ඒව බලන්න නම් ඒ ඒ චැනල් වල සයිට් එකට යන්න වෙනවා.කවුරු හරි ඔයාගේ බ්ලොග් එකට ඇවිත් මේවා දැක්කොත් අනිවාර්යෙන් බුක් මාක් කරගනීවි ආපහු එන්න.බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙන්න මේක බලපානවා කියලා දැන් තේරෙනවා ඇතිනේ.එහෙනම් වැඩේට බහිමු.

Online TV
 
              යටින් තියෙන්නේ ඔයාගේ බිලොග් එකට ඇඩ් වෙන ටීවී ප්ලේයර් එක ප්ලේ කරලා බලලම කෝඩ් එකෙන් දාගන්න.

               

මේ තියෙන්නේ දාගන්න ඕනේ කෝඩ් එක.




මේක ගැජට් එකක් විදිහට slide bar එකට දාගන්නත් පුළුවන් .නැත්තනම් වෙනම පේජ් එකක් ඇරලා ඒකේ edit ගිහින් HTML තෝරගෙන කෝඩ් එක දාගන්න

දාලම බලන්නකෝ.