Showing posts with label දුරකථන. Show all posts
Showing posts with label දුරකථන. Show all posts
Monday, July 7, 2014
Samsung Secrets Codes මෙන්න
ඔන්න ඉතින් මගේ යාලුවනේ අද මම ඔයාලට දෙන්න කියලා යන්නේ කාටත් වැදගත් වෙන දෙයක්.සමහර අයනම් දන්නවත් ඇතිනේ එත් නොදන්න අයත් ඇතිනේ.අද දෙන්න යන්නෙ Samsung Phone වල Secrets Codes තමා එහෙනම් ඉතින් ඔයාලත් මේ කෝඩ් ටික බලලා ලබා ගන්න කියන තැනින් ඒවා ටිකත් බාගෙන කොමන්ට් සහ ලයික් පාරකුත් දාලා යන්න හොදේ....
මෙතනින් ලබා ගන්න....
Software version: *#9999#
IMEI number: *#06#
Serial number: *#0001#
Labels:
දුරකථන
Friday, July 4, 2014
Nokia Secret Codes..මෙන්න
1. *3370# : This allows you to enhance the sound quality on your Nokia Cell phone. Press #3370# to deactivate Enhanced Sound Rate Code.
2. *4720# : This is opposite to ESR codec activation above. Activates a lower quality sound on your Nokia Cell phone but you can gain almost 30% more in talk time. Use it if you are low on battery and need to last a business trip.
3. *#0000# This displays the version on your Nokia Cell phone.*#9999# does the same.
4. *#06# This code lets you check the IMEI (International Mobile Equipment Identity) number of your Nokia Cell phone.
5. #pw+1234567890+4# This lets you find out about the SIM code lock or unlock status on your Nokia Cell phone.
6. *#21# In case you activated the Call divert feature, you can use this code to check that number.
7. *#2640# This displays the security code currently in use on your Nokia Cell phone.
8. *#30# In case you received a call from a private number, this Nokia Secret cell phone code lets you see that private number.
9. *#62# In case you are roaming on in a place where your cell phone providers signals are hard to reach you can activate a “Divert If Unreachable (no service)” calls.
10. *#67705646# Remove that ugly operator logo on your Nokia Cell phones 3310 & 3330.
11. *#92702689# This lets you see the serial number, the date your Nokia cell phone was made, a purchase date if in the system and the date of last repair.
12. 12345 This is the default security code on most Nokia Cell phones
මට මේක අන්තර්ජාලයෙන් හම්බවුනේ.. ප්‍රයෝජනයක් වුණාද කාට හරි..
Labels:
දුරකථන
Thursday, July 3, 2014
Wednesday, July 2, 2014
Phone එකේ GPRS Settings ඔබම හදාගන්න
දැන් ලංකවේ ගොඩක් තියෙන් චයින්ස් ජංගම දුරකථන බැවින් ගොඩක් අය අන්තර්ජල පහසුකම තිබුනත් සෙටින් හදගන්න ගියම පිස්සු හැදෙනවා.කස්ටම් කෙයර් කථා කලාම චායින්ස් කියපු ගමන් කියන්නෙ කස්ටම් කෙයර් එකකට ගෙනත් හදගන්න, නැත් නම් මැනුවල් හද ගන්න කියනවා.උන් කියන විදිහට සමහර වේලවට හදගන්න ගියම පිස්සු හැදෙනවා.ඔන්න මම අද දෙන්න යන්නෙ මැනුවල් සෙටින් ටික.මම හිතනවා ගොඩක් අයට මේය වැදගත් වේයි කියලා.
Labels:
දුරකථන
Subscribe to:
Posts (Atom)










