Monday, July 7, 2014

message එකක් ශත 12 ට යවමු

Dialog ශත 31 message එකක් ශත 12 ට යවමු.

මේක පොඩි ට්‍රික් එකක්. Dialog to Dialog වෙනදට සත 31ක් යනවා වුනාට මේ ක්‍රමෙන් මේක අඩු කරගන්න පුළුවන්.

කරන්න තියෙන්නේ යවන කෙනාගේ No කට කලින් 100 එකතු කරන එක විතරයි.
දා: +94776123456 වෙනුවට 100776123456
             0776123456 වෙනුවට 10076123456

කොන්දේසි: උපරිම අකුරු ගණන 60 යි.

වැඩේ ගොඩ නේද?