Saturday, July 5, 2014

බ්ලොග් එකේදී mouse pointer එක වෙනස් කරමු!

අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse pointer එක වෙනස් වෙනවා.අපි බලමු මේක කරන්නේ කොහොමද
කියල?මුලින්ම මේ යට තියන ලින්ක් එකට ගිහින් ජාවා කේතය Copy කරගන්න.
http://www.mediafire.com/view/pywphvycf9f5yn6/Mouse_point.txt

මෙතනින් යන්න

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින්HTML/JavaScript කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!