අපි mouse cursor එක බ්ලොග් එකේ එහාට මෙහාට අරගෙ යද්දි cursor එක පස්සෙන්
එන අකුරු පේලියක් දාගන්න විදිහ ගැනයි කියලා දෙන්න හදන්නේ.සාමාන්‍යයෙන් අපි
මේ විදිහට දාන්නේ එක්කෝ බ්ලොග් එකේ නම එහෙමත් නැත්නම් වෙල්කම් මැසේජ් එකක්
වගේ දෙයක්.
පුරුදු විදිහටම gadget එකක් ඇඩ් කරගන්න blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript තෝරගෙන යට තියන කෝඩ් එක ඒකට paste කරගන්න.
#0000ff කියන තැනට තමන් කැමති පාටත් Comments කියන තැනට අදාල වචන ටිකත් (සිංහල font සපෝට් කරනවා අඩුයි ඒ නිසා English වලින් දාගන්න)
var size =20 කියන එකේ 20 වෙනුවට අදාල සයිස් එකත් දාගන්න .මේ code ටික තියෙන්නේ script එකේ උඩම හරියේ.

අවසානෙට gadget එක save කරගන්න.