Saturday, July 5, 2014

cursor එක පස්සෙන් එන අකුරු පේලියක් දාගන්න විදිහ

         අපි mouse cursor  එක බ්ලොග් එකේ එහාට මෙහාට අරගෙ යද්දි cursor  එක පස්සෙන් එන අකුරු පේලියක් දාගන්න විදිහ ගැනයි කියලා දෙන්න හදන්නේ.සාමාන්‍යයෙන් අපි මේ විදිහට දාන්නේ එක්කෝ බ්ලොග් එකේ නම එහෙමත් නැත්නම් වෙල්කම් මැසේජ් එකක් වගේ දෙයක්.

පුරුදු විදිහටම gadget එකක් ඇඩ් කරගන්න blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript  තෝරගෙන  යට තියන කෝඩ් එක ඒකට paste කරගන්න.






                        #0000ff කියන තැනට තමන් කැමති පාටත්  Comments  කියන තැනට අදාල වචන ටිකත් (සිංහල font සපෝට් කරනවා අඩුයි ඒ නිසා English  වලින් දාගන්න)

var size =20 කියන එකේ 20 වෙනුවට අදාල සයිස් එකත් දාගන්න .මේ code ටික තියෙන්නේ script එකේ උඩම හරියේ.

අවසානෙට gadget  එක save  කරගන්න.