මේ කොඩ් පොස්ට් එකට දාන්නේ මෙන්න මෙහෙමයි. පොස්ට් ලියන පේජ් එකට ගියාම HTML උඩ කෙලවරේ දකුණු පැත්තේ බටන් එකක් තියෙන්නේ අන්න ඒක ක්ල්ක් කරලා පොස්ට් එකේ අවශ්‍ය තැනට දාන්න. ඕක කීවේ නොදන්න අයට හොදේ.
මෙන්න කෝඩ් ටික ආ.... කියන්න අමතක වුණානේ ඔය පහල තියෙන කෝඩ් එක දාපුවාම එක ඇතුලේ ලියන දේවල් මකන්න වෙනස් කරන්න පුලුවන් මෙන්න කෝඩ් එක.
<textarea rows="3" cols="10"> Your Text Here </textarea>
මෙන්න වෙනස් කරන්න බැරි ටෙක්ස් බොක්ස් එක
<textarea rows="5" cols="20" name="Privacy Policy" readonly="readonly"> Your text here </textarea>
මෙන්න තවත් ටිකක් වෙනස් එකක්
<div id box style="overflow: scroll; width:520px; height:200px;
background-color:#CCFF99; padding-left:10px; padding-right:10px;
border:thin; border-style:ridge;"><p> Your Text Here </p></div>
ඔය කොඩ් දෙක මැද තියෙන Your Text Here තැනට කැමති කෝඩ් එකක් දාන්න..
ඔබට ජය වේවා