Monday, July 7, 2014

දුවන මැ‍සේජ් එකක් දා ගනිමු


ආසයි නෙද මේ වගේ වැඩ කැල්ලක් ඔයාලාගේ බ්ලොග් එකටත් දා ගන්න තියෙනවනම්.
ආ වැඩිය කථා නැතිව වැඩෙට බහිමු.

මුලින්ම මෙ සයිට් එකට යන්නකෝ.

http://www.widgeo.net/
ඉට පස්සේ ඔයාලාට ගැජට් ගොඩක් හමු වෙනවානේ. එකෙන් කැමති එකක් දා ගන්නවානමි දා ගන්නත් පුළුවන්. එත් උඩ දාලා තියෙන ගැජට් එක දා ගන්න ඔන නමි Flahs Message වෙත යන්න. එතන Your Message Hear කියන තැනට ඔයාට අවශ්‍ය වචනය ටයිප් කරන්න.

පසුව ය‍ටින් තියෙන Multi Color 1 කියන එකත් අවශ්‍ය විදියට වෙනස් කරන්න.

Big කියන එකේ සයිස් එකත් ඔන විදියට වෙනස් කරන්න.

Category කියන එකේත් ඔන විදියට වෙනස් කරලා අවසානයට Yes ඕකේ කරලා I accept policies කියන එකට ටික් එකක් දමා පසුව තියෙන Get Widget කියන ක්ලික් කරන්න.

පසුව එන කොඩ් ටික කොපි කරගෙන බ්ලොග් එකේ LayOut වෙත ගොස් Add a Gadged ක්ලික් කර ජාවා ස්කූප්ට් වල කොපි කරලා සේවි කරලා බලන්නකෝ කොහොමද කියලා.