Monday, July 7, 2014

බ්ලොගට හිම වැටෙන effect එකක් දාගමු


  නත්තල් කාලේට බ්ලොගටත් පොඩි නත්තල් ගතියක් දෙමු.මේක දාගන්නත් ආපහු අයින් කරගන්නත් ලේසියි.


     කරන්න තියෙන්නේ පොඩි වැඩක් .සාමාන්‍යයෙන් අපි බ්ලොගර් වල ගැජට් එකක් ඇඩ් කරන විදිහට Add a  gadget ගිහිල්ලා පහලින් තියෙන code එක paste කරගන්න.


                  


                           එහෙනම් ට්‍රයි කරලා බලන්න.

 අවුලක් උනොත් කමෙන්ට් එකකින් අහන්න.එ