අපේ
තිලොගුරු වු සම්මා සම්බුදුරජාණන්
වහන්සේ ගේ පෙර ආත්ම භාවය පිලිබද ලියවුනු කතා වස්තුන් ඇතුලත් පොත් වහන්සේ
තමයි මේ පන්සිය පනස් ජාතක පොත.ගොඩ දෙනෙක්ට පොත හොයා ගන්න අපහසු නිසා.මෙන්න
සියලු දෙනාටම.බලන්න පුලුවන්
කතා පන්සියපනහම ඇතුලත් PDF ගොනුව ලබා
ගන්න.PDF
Reader ඇතුලත් පරිගණක වල මෙන්ම mobile pho
ne වලද පහසුවෙන් කියවිය හැක.
මුලින්ම PDF කියවනය පරිගණකයට install කර නැති අය මෙතනින් අරන් Download කර ගන්න.
මේ පොතෙන් අපේ ජිවිත වලට ගන්න පුලුවන් ආදර්ශ අසිමිතයි.
ඔයාලත් මේ පොතේ කතා කියවලා ජිව්තේ සාර්ථක කරගන්න !
මේ පොත ජාති ආගම් බේදයක් නැතුව හැමොටම වැදගත් වේයි තමන්ගේ ජිවිතේ ඉදිරි ගමන සාර්ථක කරගන්න.
Media-fire එකෙන් ගන්න මෙන්න
(19 mb විතරයි)
ඩවුන්ලෝඩ් කරන විට මුර පදයක් ඉල්ලුවොත්
ඒකට මෙය ලබා දෙන්න webmycomputer.blogspot.com