Monday, July 7, 2014

adf.ly මගින් කියක් හරි හොයා ගමු

adf.ly මගින් කියක් හරි හොයා ගමු. | adf.ly E money

ඔන්න දැන් කියලා දෙන්න කියක් හරි හොය ගන්න ක්‍රමයක් ගැන.
ගොඩක් වැදගත් වේන්නෙ බ්ලොග් කරන කට්ටියට තමා.

මේකෙ වේන්නෙ අපි දෙන ලින්ක් එක දුන්නම වේනත් ලින්ක් එකක් ලබ දෙයි.
ඉන් පසු අපි එ ලින්ක් එක සමනය විදිහට භවිතා කරන්න
තියෙන්නෙ.වෙනසකට තියෙන්නෙ අපි යන ලින්ක් එක තත්පර 5 ‍රැදි සිට ස්කිප් ඇඩ් කිරිම පමණි.

http://adf.ly/
මේතනින් යන්න රෙජිස්ටර් වෙනන්.

දැන් සමන විදිහට එකවුන්ට් එකක් හද ගන්න.