Sunday, July 6, 2014

Online Radio ඔබේ බ්ලොග් එකටත් දාගන්න

                Online Radio

 සෑහෙන කාලෙකට පස්සේ අද මම අරන් ආවේ බ්ලොග් අයිති කරුවන්ට වැදගත් දෙයක්.Online Radio  බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස් කරන අය ගූගල්ගේ හොයන් වචනයක් තමා  "Online Radio ".ඉතින් මේ මෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු වෙනවා.Online Radio අහන්න රේඩියෝ චැනල් සේරම එකට තියෙන සයිට් තියෙන්නේ අඩුවෙන්.ඒව බලන්න නම් ඒ ඒ චැනල් වල සයිට් එකට යන්න වෙනවා.කවුරු හරි ඔයාගේ බ්ලොග් එකට ඇවිත් මේවා දැක්කොත් අනිවාර්යෙන් බුක් මාක් කරගනීවි ආපහු එන්න.බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙන්න මේක බලපානවා කියලා දැන් තේරෙනවා ඇතිනේ.එහෙනම් වැඩේට බහිමු.


Online Radio        

                  මේ තියෙන්නේ ඔයාලගේ බ්ලොග් එකට ඇඩ්වෙන රේඩියෝ එක


ගැජට් එකක් විදිහට slide bar එකට දාගන්නත් පුළුවන් .නැත්තනම් වෙනම පේජ් එකක් ඇරලා ඒකේ edit ගිහින් HTML තෝරගෙන කෝඩ් එක දාගන්න





දා ගෙනම බලන්නකෝ.