Friday, July 4, 2014

බෝසත්වරු දෙවියන්ට වන්දනා නොකරයි


පර්වතයන් අතර ප්‍රදානවු ගිරිරාජ් නම් වු මහා මේරු පර්වතය අබ ඇටයකට කිසිදින නමස්කාර නොකරන්නේය.

නා රජුගේ වාසබවනවු මහා සාගරය කිසිදින  ගෝකුරයෙන් හැදුනු දියවලට නමස්කාර නොකරන්නේය.

ප්‍රභාව ඇතිකරන ප්‍රභාව නැමැති අතා ඇති හිරු සදු දෙදෙනා කනමැදිරියන්ට කිසිදින නමස්කාර නොකරන්නේය.

මහා ප්‍රක්ඡාවෙන් හා මහා පුන්ය බලයෙන් යුතු උසස් කුලයේ උපන් මහ බෝසතානන් වහන්සේ කිසිම දෙවියෙකුට නමස්කාර නොකරන්නේය.