Sunday, July 6, 2014

චලනය වෙන වචන

එහාට මෙහාට චලනය වෙන වචන ටිකක් තිබ්බොත් මරු නෙද ?

වැඩි කථා නැතිව කෙලින්ම වැඩෙට බහිමු.

01 කොහොමද මේ වගේ එකක් තිබිබොත්.

 ආරාධනා වැඩ කිඩ

ඒ සඳහා මෙම codes ටික බ්ලොග් එක ලියන තැන Edit HTML පැතෙතෙ Paste කරගන්න.



<marquee behavior="alternate" width="80%" bg>ඔයාට ඕනි වාඛ්‍යය මෙතන ට්යිප් කරන්න.</marquee>   
        02 දැන් අපි බලමු මේ වගෙ එකක් දාගන්නෙ කොහොමද කියල.
 
ආරාධනා වැඩ කිඩ

කොඩ් ටික කොපි කරලා පේස්ට් කරන්න.

<marquee bgcolor="#ffffcc">ඔයාට ඕනි වාඛ්‍යය මෙතන ට්යිප් කරන්න.
 </marquee>

03 දැන් අපි බලමු මේ වගෙ එකක් දාගන්නෙ කොහොමද කියල.

ආරාධනා වැඩ කිඩ

කොඩ් ටික කොපි කරලා පේස්ට් කරන්න.
<marquee scrolldelay="150" direction="up" width="300px" height="100px" bgcolor="">ඔයාට ඕනි වාඛ්‍යය මෙතන ට්යිප් කරන්න.</marquee>

දැන් බලමු මේක Edit කර ගන්න හැටි.

[ scrolldelay="150" ] මෙකෙන් කරන්නෙ වචනය උඩට යන වෙලාව වෙනස් කරල හදාගන්න එක.මෙම ගනන වැඩිනම් වචනය උඩට යන වේගය අඩුයි. මෙම ගනන අඩුනම් වචනය උඩට යන වේගය වැඩියි.

[ width="300" ] වචන සහිත කොටුවෙ පළල

[ height="50" ] වචන සහිත කොටුවෙ දිග

[ direction="up" ] වචන යායුතු ගමන් මාර්ගය. ( direction="left" , direction="right" , direction="up" , direction="down" මෙය මෙම codes භාවිතයෙන් කැමති ආකාරයට වෙනස් කර ගත හැක. )


දැන් කැමති ආකාරයට ඔබෙ බ්ලොග් අඩවිය අලංකාර කරගන්න.