Monday, July 7, 2014

ෆොටෝ ලස්සන කර ගන්න නියම Effects






ඔන්න ඉතින් අද මම අරගෙන ආවෙ තවත් වෙබ් සයිට් එකක් මම නෙට් එකේ රවුම් ගහ ගහ ඉද්දි තමා මට මේක හම්බ උනේ.එහෙනම් ඔයාලත් මේකට ගිහින් බලන්නකො කොහොමද කියලා මම හිතන විදියට නම් මේක ගැන කියන්න දේකුත් නෑ හරිම ලේසී පාවිච්චි කරන්න.මේකෙන් තමන්ගේ ෆොටෝ වලට Effects දා
ගන්න පුලුවන්.ඔය එක එක මාස වලට එයාලා අප්ලෝඩ්  කරපු Effects වම් පැත්තේ දිනෙත් එක්කම තියනවා ඒ හැම එකකම Effect තමා තියෙන්න. කරන්න තියෙන්න ෆොටෝ එකට ක්ලික් කරලා අපිට ඕන අපේ ෆොටෝ අපේ පරිගනකයෙන් ‍තෝරලා Create Your Picture කියන එක ක්ලික් කරන්න පමනයි.ඒ අපි හදපු ෆොටෝ එක අපිට අපේ පරිගනකයට ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. එහෙනම් ඉතින් මම තව කිය කිය ඉන්නවට වඩා ඔයාලම ගිහින් බලන්නකො මේක කොහොමද කියලා හොදේ....

http://picjoke.net/