PC BEEPA FRAPS V3.5
ඉතින් කොහොමද යාලුවනේ සැප දුක ඔන්න අද තමයි මට ඩයලොග් එකෙන් ස්පීඩ් එක හම්බුනෙ ... එක නිසා ඔන්න මම අද ඔයාලව බලන්න ආව....
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න ඈ
ඉට පස්සෙ ඔක ඉන්ස්ටොල් කර ගන්න ඔන්න ඉට පස්සෙ මෙන්න මෙ වගෙ තමයි ඔයලට මෙ සොෆ්ට්වැයර් 1ක දිස් වැන්නෙ..
හරි මෙක පවිචිචි කරන විදිහ ගැන කියලා දෙන්නම්...
ගොඩක් සරලයි මෙන්න මෙහෙමයි ඔයලා මෙ සොෆ්ට්වැයර් 1ක රන් කරන්න එ කිව්වෙ ඩබල් කිලික් කරලා....
ඉට පස්සෙ ඔයාලට ඔන ගෙම් 1කට යන්න මෙකෙ තියනවා Settings කැමති නම් හදා ගන්න පුලුවන්....
මෙකෙන් Auto ම ඔයගෙ ගෙම් 1ක රෙකොඩ් කරනව මුල ඉදලම ඉතින් ගොඩක් වටින සොෆ්ට්වැයර් 1කක් වෙයි..
එ වගෙම මේ Software එකෙන් Game විතරක් නෙවේ Deskstop එකත් Record කරන්න පුලුවන්...ඒ වගෙම Screen Shots ගන්නත් පුලුවන්..
තව ඉතින් වෙන මොනව කියන්නද ඔයාලත් දාලම බලන්නකො කොහොමද කියල....
උපුටා ගන්නා ලදි.