Sunday, July 27, 2014

ගෙම් රෙකොඩ් කරන්න පුලුවන් ෆට්ට වැඩ කෑල්ලක්

PC BEEPA FRAPS V3.5




ඉතින් කොහොමද යාලුවනේ සැප දුක ඔන්න අද තමයි මට ඩයලොග් එකෙන් ස්පීඩ් එක හම්බුනෙ ... එක නිසා ඔන්න මම අද ඔයාලව බලන්න ආව....

ඔන්න අද මම කට්ටියට තවත් පට්ට Software එකක් ගෙනාවා...මේක හදලා තියෙන්නේ අපි පරිගණක ක්‍රිඩා වල යෙදියෙදි එම ක්‍රිඩාවේ ව්ඩියෝ දර්ශන පටිගත කර ගන්නයි...මටත් මේක මාර ප්‍රශ්නයක් වෙල තිබ්බා මොකද කොච්චර සොෆ්ට්වෙයා දැම්මත් එකෙන් මෙ වැඩෙ කර ගන්න බැරි උනා..
ඔන්න මම අද 100% වැඩෙ ගොඩ දා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා ගෙනාව මට මෙක දුන්නෙ මගේ යාලුවෙක් 

Avast 2038 වෙනකල්

Avast Free Antivirus License Key valid up to 2038!


Avast is an excellent Anti-virus software that helps you protect your computer against potential security threats. You can register Avast Free Anti-virus for one year for free from its official website. It will send the license key for you via e-mail directly into your inbox. You can use the following key for avast free anti-virus [any version] that will validate your registration till 2038. You don’t need to register or fill any form for this through visiting Avast Website. The following key has been collected anonymously from any Tom, Dick & Harry! We hope you will be happy at this.


[The following License Key is only applicable for Avast Free Antivirus. This key will not work on Avast Pro Antivirus. For that, you've to buy Avast & its valid License file]

සිංහල අකුරු - Free Sinhala Fonts

සිංහල අකුරු



වැඩි කථා ඔන නැ.පල්ලෙහින් ගන්නකෝ

Tuesday, July 8, 2014

බඹර වලල්ල සිංහල චිත්‍රපටය

බඹර වලල්ල සිංහල චිත්‍රපටය | Bambara Walalla (2009) - DVDRip Download

මේක නම් දැන් ටිකක් පරණ එකක් උනට බලන්නම වටින එකක්.මිනිස් ජිවිතයේ තවත් එක් පැතිකඩක් ගැන කත කරන පට්ටම බඩුවක්.

දරුවනේ සිංහල චිත්‍ර පටය

දරුවනේ සිංහල චිත්‍ර පටය Download කර ගැනිමට. | Daruwane Sinhala Movie Download

ඔන්න අදත් දෙන්න යන්නෙ සිංහල චිත්‍රපටියක් තමා.මම ඉතින් හැම චිත්‍රපටියක්ම දෙන්න නැ කියලා දන්නවනෙ.මම දෙන්න ගොඩක් හොය ගන්න අමරු චිත්‍ර පටි තමා.ඔන්න අද මම දෙන්න යන්නෙ දරුවනේ සිංහල චිත්‍ර පටිය තමා.

එකමත් එක රටෙක සිංහල චිත්‍රපටය

එකමත් එක රටෙක සිංහල චිත්‍රපටය | Ekamath Eka Rataka Sinhala Movie 



ඔයා ඉතින් දනවනේ මේ ‍ෆිල් එක ගැන.ඔන්න අද ඔන්ලයින් බලන්න වගෙම ඩවුන්ලොඩ් කර ගන්නත් පුළුවන්.දැනට නම් ටොරන්ට් තමා තියෙන්නෙ.මට පුළුවන් උනොත් කෙලිම්ම ඩවුන්ලොඩ් කර ගන්න තැනකුත් දෙන්නම්.....
online බලන  කට්ටියට මේතනින් බලන්න පුලුවන්..

අනිත්‍යා(2013) සිංහල චිත්‍රපටය

අනිත්‍යා(2013) +18 සිංහල චිත්‍රපටය | Anithya (2013)+18 DVD Rip Free Downlaod


2013 වසරේ තිරගත කෙරුණු අනිත්‍යා සිංහල චිත්‍රපට ඔබටත් දැන් Download කර ගැනිමට හැකියව ඇත.තනියම බැලිම කොකටත් ඇගට ගුණ වේ.

Supersix(2012) සිංහල චිත්‍රපටය

Supersix(2012) සිංහල චිත්‍රපටය Download




ඔන්න අද දෙන්න යන්නෙ වේනස්ම දෙයක්.ඒ කියනන්නෙ ‍ෆිල් එකක්
ලංකවේ කට්ටි බලන්න අසවේන් හිටපු ‍ෆිල් එකකෙන් සුපසික්ස් කියන්නෙ.ඔන්න දැන් මේක කරන්න දැන් Torrents Downloads තියනවා.

Monday, July 7, 2014

කුස පබා සිංහල චිත්‍රපටය

Kusa Paba [2012] DVD Rip x264 Free Download | කුස පබා සිංහල චිත්‍රපටය

 2012 වසරේ තිරගත කරන ලද කුස පබා සිංහල චිත්‍රපටය ඔබට දැන් බාගත කර ගැනිමට හැකියව ඇත.


Colour සිංහල චිත්‍රපටය | Colour (2012) - DVDRip + Download






මම මේ ‍ෆිල්ම් එක හොය හොය හිටියේ.මේක ගන අපි ගොඩක් කට්ටිය දන්නවනේ.මේක

හොදම virus guards වල serial keys


අද මම ඔයාලට දෙන්න යන්නෙ 2011 හොදම Virus Guard වල Serial Keys. ඔන්න එහෙනම් මේ තියෙන්නෙ ඒ Serial Keys හොදේ. ඔයාලත් Virus Guard Register කරලා නැත්තම් මෙන්න තියනවා Keys ටික. ඔයාලත් Register කර ගන්න. ඔයාලගේ අදහසක් දාල යන්න අමතක කරන්න එපා හොදේ....

දුරකථන වලට Themes නොමිලේ හදාගමුද




ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අප කාටත් වැදගත් වෙන දෙයක් තමා අරගෙන ආවෙ.අද දෙන්න යන්නෙ වෙබ් සයිට් ටිකක් ඒවා වලින් අපිට පුලුවන් අපේ දුරකථන වලට Themes හදා ගන්න.
 
ඒ විතරක් නෙමේ ඒ වගේම Mobile 9. Zedge කියන අඩවි වලින් අපිට අපේ දුරකථන වලට වැදගත් කරන දේවල් ගොඩක් නොමිලේ බාගත කරන්න පුලුවන්.
 

Samsung Secrets Codes මෙන්න




ඔන්න ඉතින් මගේ යාලුවනේ අද මම ඔයාලට දෙන්න කියලා යන්නේ කාටත් වැදගත් වෙන දෙයක්.සමහර අයනම් දන්නවත් ඇතිනේ එත් නොදන්න අයත් ඇතිනේ.අද දෙන්න යන්නෙ Samsung Phone වල Secrets Codes තමා එහෙනම් ඉතින් ඔයාලත් මේ කෝඩ් ටික බලලා ලබා ගන්න කියන තැනින් ඒවා ටිකත් බාගෙන කොමන්ට් සහ ලයික් පාරකුත් දාලා යන්න හොදේ....



මෙතනින් ලබා ගන්න....



Software version:   *#9999#
IMEI number:     *#06#
Serial number:    *#0001#

ෆොටෝ ලස්සන කර ගන්න නියම Effects






ඔන්න ඉතින් අද මම අරගෙන ආවෙ තවත් වෙබ් සයිට් එකක් මම නෙට් එකේ රවුම් ගහ ගහ ඉද්දි තමා මට මේක හම්බ උනේ.එහෙනම් ඔයාලත් මේකට ගිහින් බලන්නකො කොහොමද කියලා මම හිතන විදියට නම් මේක ගැන කියන්න දේකුත් නෑ හරිම ලේසී පාවිච්චි කරන්න.මේකෙන් තමන්ගේ ෆොටෝ වලට Effects දා

අපි ඉපදුන අවුරුද්දේ මොකද උනේ කියලා බලාගමු



ඔන්න ඉතින් මම නෙට් එකේ රවුම් ගගහ ඉද්දි තමා මට මේක හම්බ උනේ.
මේකෙන් තමන් ඉපදුන අවුරුද්දේ මොනාද උනේ කියලා දැන ගන්න පුලුවන් කරන්න තියෙන්නේ My

අපි කැමති කාව හරි නටවමුද




ඔන්න ඉතින් අද දෙන්න යන්නේ තවත් පොඩි දෙයක් පොඩි කීවට ජෝක් වගේ තමා.නටවන්න තමා ඉතින් තියෙන්නෙ.හැබැයි ඉතින් කාටත් මඩ ගහන්න නම්  යන්න එපා හොදේ. මේකෙ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නෙ දැන් එකටම මෙතනින් ලබා ගන්න කියන තැනට ගිහින් ක්ලික්

message එකක් ශත 12 ට යවමු

Dialog ශත 31 message එකක් ශත 12 ට යවමු.

මේක පොඩි ට්‍රික් එකක්. Dialog to Dialog වෙනදට සත 31ක් යනවා වුනාට මේ ක්‍රමෙන් මේක අඩු කරගන්න පුළුවන්.

නොමිලේ 100GB Cloud Storage එකක්

නොමිලේ 100GB Cloud Storage එකක්

 
අද මන් හදුන්වාදෙන්නෙ  drag and drop ක්‍රමයට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ෆයිල් ෂෙයාරිං කටයුතු කළ සේවාවක් ගැනයි. මෙහි මූලිකම විශේෂත්වය වන්නේ මේ හා සමාන අනෙක් සේවාවන් අභිබවා යමින් නොමිලේ 100GB ඉඩක් සැපයීමයි.

දුවන මැ‍සේජ් එකක් දා ගනිමු


ආසයි නෙද මේ වගේ වැඩ කැල්ලක් ඔයාලාගේ බ්ලොග් එකටත් දා ගන්න තියෙනවනම්.
ආ වැඩිය කථා නැතිව වැඩෙට බහිමු.

මුලින්ම මෙ සයිට් එකට යන්නකෝ.

ඔරලෝසුවක් අඩවියට දාගමු

ඔරලෝසුව මැද අඩවියක නමක් නොපෙන්වන ඔරලෝසුවක් අඩවියට දාගමු

තමන්ටම කියල අඩවියට ඔරලෝසුවක්  හදාගන්න විදිය.මේක හරිම ලේසි වගේම කාගෙවත් අනසකට යටත් නොවී, කාගෙවත් සයිට් එකක නමක් ඔරලෝසුව මැද දමා ගන්නෙ නැතුව.මෙය සැකසීමට පුලුවන.

ඔයාලට කරන්න තියෙන්නේ ඉතාම පොඩි

අලුත් ස්ලයිඩ්ශෝ විජෙට් එකක්

ලස්සනම ලස්සන අලුත් ස්ලයිඩ්ශෝ විජෙට් එකක්

  
ඔන්න මීට පෙරත් මම කිය දුන්න වෙබ් එකකට හෝ බ්ලොග් පිටුවකට කොහොමද ලස්සන ස්ලයිඩ් ශෝ විජෙක්ටුවක් දාගන්නේ  කියලා.මම අදත් කියා දෙන්න යන්නේ තවත් ලස්සනම ලස්සන විජෙට් එකක් පිලිබඳවයි.ඇත්තටම මේක නම්

adf.ly මගින් කියක් හරි හොයා ගමු

adf.ly මගින් කියක් හරි හොයා ගමු. | adf.ly E money

ඔන්න දැන් කියලා දෙන්න කියක් හරි හොය ගන්න ක්‍රමයක් ගැන.
ගොඩක් වැදගත් වේන්නෙ බ්ලොග් කරන කට්ටියට තමා.

Twitter Bird කෙනෙක් ලෙසියෙන්ම බ්ලොග් එකට


ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න මම අද වෙනස්ම දෙයක් දෙන්න යන්නෙ...
මම අද ඉදල ඔයාලට blog වැඩ කැල්ලි ටිකක් දෙන්න හිතුව.... ඔන්න එහෙනම් මගේ පලවෙනි බ්ලොග් වැඩකැලි පෝස්ට් එක.....

මුලින්ම මම ලස්සන Twitter කුරුල්ලෙක් ඔයාලගෙ බ්ලොග් එකට දාන හැටි කියල දෙන්න යන්නෙ...
මගෙ Blog එක පුරා මෙයා පියාබනවා ඔයාලා දකින්න ඇතිනෙ.(දැක්කෙ නැත්නම් Blog එකෙ වට පිට බලන්න).

Cricket Gadger දාගමුද

Cricket Gadger දාගමුද ඔබගේ Blog ඒකටත්

මම අද කියල දෙන්න හදන්නේ කොහොමද ඔයගේ බ්ලොග් ඒකට නියම ගැජට් ඒකක් දෙන්න යන්නෙ.


අපි කවුරුත් කැමතිනේ Criket බලන්න.මේ ගැජට එකේන් වෙන්නේ ඔය මේ ගැජට් ඒක ඇඩ් කර ගත්තම සියලුම Cricket තරග වල සජිවිව විස්තර ලබදේනව.


බ්ලොගට හිම වැටෙන effect එකක් දාගමු


  නත්තල් කාලේට බ්ලොගටත් පොඩි නත්තල් ගතියක් දෙමු.මේක දාගන්නත් ආපහු අයින් කරගන්නත් ලේසියි.

බ්ලොග් එකේ pictures වලට ලස්සන effect එකක්

මෙම ලිපියෙන් මම අද කියලා දෙන්න යන්නේ බිලොග් පින්තූර වලට දාන වැඩ කෑල්ලක් ගැන. මෙකෙන් වෙන්නේ බිලොග් එකේ පොස්ට් වලට එකතු කරන පින්තූර වලට නවතාවයක් ලැබෙනවා වගේම මවුස් එක තිබ්බාම පොඩ්ඩක් ඇල වෙන ගතියක් පෙන්නුමි කරනවා. ඕක තේරෙන්න පහලින් පින්තූරයක් දාලා ඇති
මේ විදියට පින්තූවලට එකතු කරගන්න සුඵ වැඩක් කරන්න ඕනේ පහත පියවර අනුගමනය කරන්න

බ්ලොග් පෝස්ට් අතරට Text box එකක් දාමු

අපි සාමාන්‍යයෙන් බ්ලොග් පෝස්ට් ලියන විට html වගේ කෝඩ් දානවිට එය කියවන කෙනාට ඉතා පහුවෙන් අනෙක් පොස්ට් වචන වලින් වෙන් කරලා අදුන ගන්නත් ඒ වගේම කොපි පේස්ට් කරන්නත් අවශ්‍ය විදියට කොඩ් කෑලි දාන්න අවශ්‍ය ටෙක්ස් බොක්ස් කෝඩ් කෑල්ලක් තමා දෙන්න හදන්නේ.

මේ කොඩ් පොස්ට් එකට දාන්නේ මෙන්න මෙහෙමයි. පොස්ට් ලියන පේජ් එකට ගියාම HTML උඩ කෙලවරේ දකුණු පැත්තේ බටන් එකක් තියෙන්නේ අන්න ඒක ක්ල්ක් කරලා පොස්ට් එකේ අවශ්‍ය තැනට දාන්න. ඕක කීවේ නොදන්න අයට හොදේ.

මෙන්න කෝඩ් ටික ආ.... කියන්න අමතක වුණානේ ඔය පහල තියෙන කෝඩ් එක දාපුවාම එක ඇතුලේ ලියන දේවල් මකන්න වෙනස් කරන්න පුලුවන් මෙන්න කෝඩ් එක.


<textarea rows="3" cols="10"> Your Text Here </textarea>

බිලොග් කෝඩ් කෑලි

බිලොග් පෝස්ට් ලියන විට පෝස්ට් අලංකාර කර ගැනීමටත් විවිධ අවශ්‍යතාවයන් මතත් අවශ්‍ය වන කෝඩ් ටිකක් ‍තමයි පහත දාලා තියෙන්නේ

01. බිලොග් පෝස්ට් කොටසක් හයිලයිට් කරලා පෙන්නන්න මේ කෝඩ් එක භාව්තා කරන්න



3D Social Media Button බ්ලොග් එකට දාගන්න



කවුරුත් දන්න දෙයක් තමයි Social Media Network එකක් හරහා නරඹන්නන් සම්බන්ද කරගැනීම මගින් තමන්ගේ අඩවියේ Trafic වැඩිකරගැනීමට පුළුවන් බව.ඒක හින්දා අපි අද කියන්න යන්නේ 3D Animated Social Media Button ටිකක් ඔයාලගෙ Blog එකට දාගන්න විදිහ ගැන.මේ 3d Social Media Button Gadget  එක Animated ,3D ඒවගේම Fixed ඒ කිව්වේ අපි පහලට Scroll කරගෙන යනකොට Gadget එකත් පහලට එනවා.  

Sunday, July 6, 2014

චලනය වෙන වචන

එහාට මෙහාට චලනය වෙන වචන ටිකක් තිබ්බොත් මරු නෙද ?

වැඩි කථා නැතිව කෙලින්ම වැඩෙට බහිමු.

01 කොහොමද මේ වගේ එකක් තිබිබොත්.

 ආරාධනා වැඩ කිඩ

ඒ සඳහා මෙම codes ටික බ්ලොග් එක ලියන තැන Edit HTML පැතෙතෙ Paste කරගන්න.

Online Radio ඔබේ බ්ලොග් එකටත් දාගන්න

                Online Radio

 සෑහෙන කාලෙකට පස්සේ අද මම අරන් ආවේ බ්ලොග් අයිති කරුවන්ට වැදගත් දෙයක්.Online Radio  බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස් කරන අය ගූගල්ගේ හොයන් වචනයක් තමා  "Online Radio ".ඉතින් මේ මෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු වෙනවා.Online Radio අහන්න රේඩියෝ චැනල් සේරම එකට තියෙන සයිට් තියෙන්නේ අඩුවෙන්.ඒව බලන්න නම් ඒ ඒ චැනල් වල සයිට් එකට යන්න වෙනවා.කවුරු හරි ඔයාගේ බ්ලොග් එකට ඇවිත් මේවා දැක්කොත් අනිවාර්යෙන් බුක් මාක් කරගනීවි ආපහු එන්න.බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙන්න මේක බලපානවා කියලා දැන් තේරෙනවා ඇතිනේ.එහෙනම් වැඩේට බහිමු.


Online Radio        

                  මේ තියෙන්නේ ඔයාලගේ බ්ලොග් එකට ඇඩ්වෙන රේඩියෝ එක


Saturday, July 5, 2014

Online TV ඔබේ බ්ලොග් එකටත් දාගන්න

Online TV බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස් කරන අය ගූගල්ගේ හොයන් වචන දෙකක් තමා "Online TV ".ඉතින් මේ දෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු වෙනවා.Online TV බලන්න  ටීවී චැනල් සේරම එකට තියෙන සයිට් තියෙන්නේ අඩුවෙන්.ඒව බලන්න නම් ඒ ඒ චැනල් වල සයිට් එකට යන්න වෙනවා.කවුරු හරි ඔයාගේ බ්ලොග් එකට ඇවිත් මේවා දැක්කොත් අනිවාර්යෙන් බුක් මාක් කරගනීවි ආපහු එන්න.බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙන්න මේක බලපානවා කියලා දැන් තේරෙනවා ඇතිනේ.එහෙනම් වැඩේට බහිමු.

Online TV
 
              යටින් තියෙන්නේ ඔයාගේ බිලොග් එකට ඇඩ් වෙන ටීවී ප්ලේයර් එක ප්ලේ කරලා බලලම කෝඩ් එකෙන් දාගන්න.

               

cursor එක පස්සෙන් එන අකුරු පේලියක් දාගන්න විදිහ

         අපි mouse cursor  එක බ්ලොග් එකේ එහාට මෙහාට අරගෙ යද්දි cursor  එක පස්සෙන් එන අකුරු පේලියක් දාගන්න විදිහ ගැනයි කියලා දෙන්න හදන්නේ.සාමාන්‍යයෙන් අපි මේ විදිහට දාන්නේ එක්කෝ බ්ලොග් එකේ නම එහෙමත් නැත්නම් වෙල්කම් මැසේජ් එකක් වගේ දෙයක්.

පුරුදු විදිහටම gadget එකක් ඇඩ් කරගන්න blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript  තෝරගෙන  යට තියන කෝඩ් එක ඒකට paste කරගන්න.

Key board එකෙන් තොරණක් හදමු


කොහොමද ඉතින්...... ඔන්න මම අද මරු වැඩ කෑල්ලක් ගෙනාව.. 
මෙක මට හම්බුනේ නෙට් එක පැත්තෙ රවුමක් දානකොටයි....
හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැ ... 
ඔන්න එහෙනම් ඔයාලත් කරල බලන්නකෝ

වින්ඩෝස් XP 1MB යි




මෙන්න ෙගෙනාවා පට්ටම බඩුවක්.දැන් ඉතින් පණ යනකන් පැය ගනන් OS බාන්න අවශ්‍යය නැහැ. ඒකම තැනකින් වින්ඩෝස් XP,බාගන්න පුලුවන්.මේකෙ තියෙන විශේෂත්වය තමයි මේක බාන්න යන්නේ මෙගාබයිට් 1යි. ඒකත් හොදයිනේ නේද??සල්ලිත් ඉතුරුයි කාලයත් ඉතුරුයි..

බ්ලොග් එකේදී mouse pointer එක වෙනස් කරමු!

අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse pointer එක වෙනස් වෙනවා.අපි බලමු මේක කරන්නේ කොහොමද

Friday, July 4, 2014

මෙන්න තවත් නියම බ්ලොගර් විජට් එකක්. කලින් දීපු විජට් දාගෙන නැත්නම් ඒවත් බලලා හොද එකක් තියනවානම් දාගන්න.  නියම විජට් එක මමත් දාගත්ත‍. බ්ලොග් එකෙන් අහඹු ලෙස ලිපි පෙන්වන්න. මෙහි වෙනස්කම් කිරීම මගින් විවිධ ආකාර කිහිපයකටම මෙම විජට්ටුව වෙනස් කරගත හැක. මමත් දැම්මා. මේ පෝස්ට් එකේ මාතෘකාවට ඉහලින් බලන්නකෝ. ඔබේ බ්ලොගයටත් ඇතුලත් කර ගැනීමට,



  • පළමුව මෙම අඩවියට යන්න
http://www.rsspump.com/ 
 

ලා‍ෆින් බුද්ධා.(laughing buddha)


අය්යෝ මේ ඉන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ නෙමේ!! මේකේ කතාව දන්නැද්ද.?? එහෙනම් අහගන්නකෝ.....

චීනයේ හිටියා හාමුදුරු කෙනෙක් එයා කරන්නේ පෝසත් මිනිස්සුන්ගෙන් මුදල්,කැම ,ඇදුම් වගේ ඒවා ඉල්ලගෙන ඇවිත්(මල්ල පෙන්නලා අගවන්වා මොනවා හරි දෙන්න කියලා අගවනවා) දුප්පත් මිනිස්සු

බෝසත්වරු දෙවියන්ට වන්දනා නොකරයි


පර්වතයන් අතර ප්‍රදානවු ගිරිරාජ් නම් වු මහා මේරු පර්වතය අබ ඇටයකට කිසිදින නමස්කාර නොකරන්නේය.

මෛත්‍රීය බෝදිසත්වයන් වහන්සේ වන්දනා කරමු.(Maitreya Bodhisathwa Wandhana)



මෙත්බෝසත් වන්දනාව.!!

මෙත්තෙය්‍ය නාමේන බුද්ධෝ භවිත්වා
නිබ්බාන ගාමිං දෙසේති ධම්මං
වාසේති සෝදානි තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං

මෙත් බෝසත් අට අවතාර

ඕං මෛත්‍රිය බෝධිසත්වාය නමහං

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ස්වරූප අටකින් මනු ලොවට වඩින බව මහායානිකයන් හා සංස්කෘත ශ්ලෝක වල පවතී. ඒ ස්වරූප අට දක්වන්නේ මෙසේය.

යක් බෙරය



 ගසා වඳින තාලම් තිස්දෙක

ගදඹ දෙව් පුත්හු තාලම් තිස් දෙකක් ගසා බුදුන්වහන්සේ පිදූහයි දැක්වෙයි. බුදුන්වහන්සේ බෝසත් අවධියෙහි විත්ති පවසමින් ගසා වඳින තාල, සුගත තාලම, භෙර තාලම, පංච තාලම, ශක‍්‍ර තාලම, බ‍්‍රහ්ම තාලම, ඊශ්වර තාලම, පංච තාලම, ශක‍්‍ර තාලම, කදිර තාලම, සුමණා තාලම, විභීෂණ තාලම, නාථ තාලම, ගණපති තාලම, සූර්ය තාලම, චනද්‍ර තාලම, මේඝ තාලම, භූමි තාලම, සිංහ තාලම, හස්ත තාලම, තුරඟ තාලම, වෘෂභ තාලම, ගුරුළු තාලම, නාග තාලම, ගිරා තාලම, කොවුල් තාලම, උළුක තාලම, දියකා තාලම, මණ්ඩුක තාලම, මාමුනි තාලම යනු තාලම් තිස්දෙකය.

කොල්ලන්ට ඉතාම වැදගත්, පෙම්වතිය වැඩිපුරම කැමති, එත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45ක්.


මේක නං ඉතින් software එකක් නෙවේ. අපි කවදත් දුන්නේ software උනාට අද ඔයාලට දෙන්නේ අමුතුම පොස්ට් එකක්. අද කාලේ 90% කොල්ලන්ට කෙල්ලෙක් ඉන්නවා.
මේකේ තියෙන්නේ කෙල්ලෝ වැඩිපුරම කැමති, එත් කවදාවත් වචනයෙන් ඉල්ලන් නැති දේවල් ගොඩක්.
කියවලම බලන්නකෝ එහෙනං.

කැම ව‍ට්ටෝරැ 53

අරගෙනම බලන්නකෝ. අද මම ගෙනව දේ.


 

Online ගැජට් ඒකක්

 
අද මම ඔයලට කියල දෙන්නෙ මරු ගැජට් ඒකක්.

මෙකේන් ඔයගේ බ්ලොග් ඒකට අද කිදෙනේක් අවද,මුලු කලය තුලම කිදෙනෙක් අවිල්ල තියනවද,දැන් කිදෙනේක් ඔන්ලයි ඉන්න්වද පෙන්වනව.

INSTANTLY CREATE YOUR FREE COUNTER



මම අද කියල දෙන්න හදන්නේ ඔයලට වැඩක් වෙන ගැජට් එකක් ගැන....
මේකේන් ඔයලගේ බ්ලොග් එකට කට්ටිය අවේ මොන රටේන්ද කියල,කිදේනෙක් අවද කියල මේ ගැජට් ඒකේන් පේන්නව.

මෙන්න job වලට දාන්න ඔයාට හොදම CV සාම්පල්.

ඔයාලට CV එකක් හදා ගන්න අවශයද ? නැත්තම් තියෙන CV එක අවුල් ද ? එහෙනම් මෙන්න මේ සාම්පල් බලලම ඔයාට ගැලපෙන job එකට හරියන CV එකක් හදා ගන්න සාම්පල් 17 ක් ම.


Direct Ward ෆයිල් තියෙන්නේ..ඕනෙ එකක් click කරලා ඩවුන්ලෝඩ් කරගන්න. 

පන්සිය පනස් ජාතක පොත ( 19 mb )

        අපේ තිලොගුරු වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පෙර ආත්ම භාවය පිලිබද ලියවුනු කතා වස්තුන් ඇතුලත් පොත් වහන්සේ තමයි මේ පන්සිය පනස් ජාතක පොත.ගොඩ දෙනෙක්ට පොත හොයා ගන්න අපහසු නිසා.මෙන්න සියලු දෙනාටම.බලන්න පුලුවන්

Phoenix මගින් Nokia Phone එකකට Software දැමීම



Trick

Phoenix යනු Nokia ෆෝන් එකකට software දැමීමට යොදා ගන්න ඉතාම ජනප්‍රිය මෘදුකාංගයකි. මෙයින් අපට අපගේ Mobile ෆෝන් 1 ගැන ගොඩක් තොරතුරු හා සේවා ලබාගන්න පුලුවන්.

    Nokia Mobile Phone 1කට Software දැමීම හා Software Upgrade කිරීම.
    අපගේ Nokia Mobile Phone 1ත අයත් Firmware Package 1 Download කර ගැනීම.