Showing posts with label බ්ලොග් වැඩ. Show all posts
Showing posts with label බ්ලොග් වැඩ. Show all posts
Monday, July 7, 2014
Twitter Bird කෙනෙක් ලෙසියෙන්ම බ්ලොග් එකට
මම අද ඉදල ඔයාලට blog වැඩ කැල්ලි ටිකක් දෙන්න හිතුව.... ඔන්න එහෙනම් මගේ පලවෙනි බ්ලොග් වැඩකැලි පෝස්ට් එක.....
මුලින්ම මම ලස්සන Twitter කුරුල්ලෙක් ඔයාලගෙ බ්ලොග් එකට දාන හැටි කියල දෙන්න යන්නෙ...
මගෙ Blog එක පුරා මෙයා පියාබනවා ඔයාලා දකින්න ඇතිනෙ.(දැක්කෙ නැත්නම් Blog එකෙ වට පිට බලන්න).
Labels:
බ්ලොග් වැඩ
බ්ලොග් එකේ pictures වලට ලස්සන effect එකක්
මෙම ලිපියෙන් මම අද කියලා දෙන්න යන්නේ බිලොග් පින්තූර වලට
දාන වැඩ කෑල්ලක් ගැන. මෙකෙන් වෙන්නේ බිලොග් එකේ පොස්ට් වලට එකතු කරන
පින්තූර වලට නවතාවයක් ලැබෙනවා වගේම මවුස් එක තිබ්බාම පොඩ්ඩක් ඇල වෙන ගතියක්
පෙන්නුමි කරනවා. ඕක තේරෙන්න පහලින් පින්තූරයක් දාලා ඇති
මේ විදියට පින්තූවලට එකතු කරගන්න සුඵ වැඩක් කරන්න ඕනේ පහත පියවර අනුගමනය කරන්න
Labels:
බ්ලොග් වැඩ
බ්ලොග් පෝස්ට් අතරට Text box එකක් දාමු
මේ කොඩ් පොස්ට් එකට දාන්නේ මෙන්න මෙහෙමයි. පොස්ට් ලියන පේජ් එකට ගියාම HTML උඩ කෙලවරේ දකුණු පැත්තේ බටන් එකක් තියෙන්නේ අන්න ඒක ක්ල්ක් කරලා පොස්ට් එකේ අවශ්‍ය තැනට දාන්න. ඕක කීවේ නොදන්න අයට හොදේ.
මෙන්න කෝඩ් ටික ආ.... කියන්න අමතක වුණානේ ඔය පහල තියෙන කෝඩ් එක දාපුවාම එක ඇතුලේ ලියන දේවල් මකන්න වෙනස් කරන්න පුලුවන් මෙන්න කෝඩ් එක.
<textarea rows="3" cols="10"> Your Text Here </textarea>
Labels:
බ්ලොග් වැඩ
බිලොග් කෝඩ් කෑලි
බිලොග් පෝස්ට් ලියන විට පෝස්ට් අලංකාර කර ගැනීමටත් විවිධ අවශ්‍යතාවයන් මතත් අවශ්‍ය වන කෝඩ් ටිකක් තමයි පහත දාලා තියෙන්නේ
01. බිලොග් පෝස්ට් කොටසක් හයිලයිට් කරලා පෙන්නන්න මේ කෝඩ් එක භාව්තා කරන්න
01. බිලොග් පෝස්ට් කොටසක් හයිලයිට් කරලා පෙන්නන්න මේ කෝඩ් එක භාව්තා කරන්න
Labels:
බ්ලොග් වැඩ
3D Social Media Button බ්ලොග් එකට දාගන්න
කවුරුත් දන්න දෙයක් තමයි Social Media Network එකක් හරහා නරඹන්නන් සම්බන්ද කරගැනීම මගින් තමන්ගේ අඩවියේ Trafic වැඩිකරගැනීමට පුළුවන් බව.ඒක හින්දා අපි අද කියන්න යන්නේ 3D Animated Social Media Button ටිකක් ඔයාලගෙ Blog එකට දාගන්න විදිහ ගැන.මේ 3d Social Media Button Gadget එක Animated ,3D ඒවගේම Fixed ඒ කිව්වේ අපි පහලට Scroll කරගෙන යනකොට Gadget එකත් පහලට එනවා.
Labels:
බ්ලොග් වැඩ
Sunday, July 6, 2014
චලනය වෙන වචන
එහාට මෙහාට චලනය වෙන වචන ටිකක් තිබ්බොත් මරු නෙද ?
වැඩි කථා නැතිව කෙලින්ම වැඩෙට බහිමු.
01 කොහොමද මේ වගේ එකක් තිබිබොත්.
ඒ සඳහා මෙම codes ටික බ්ලොග් එක ලියන තැන Edit HTML පැතෙතෙ Paste කරගන්න.
Labels:
බ්ලොග් වැඩ
Online Radio ඔබේ බ්ලොග් එකටත් දාගන්න
Online Radio
සෑහෙන කාලෙකට පස්සේ අද මම අරන් ආවේ බ්ලොග් අයිති කරුවන්ට වැදගත් දෙයක්.Online Radio බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස් කරන අය ගූගල්ගේ හොයන් වචනයක් තමා "Online Radio ".ඉතින් මේ මෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු වෙනවා.Online Radio අහන්න රේඩියෝ චැනල් සේරම එකට තියෙන සයිට් තියෙන්නේ අඩුවෙන්.ඒව බලන්න නම් ඒ ඒ චැනල් වල සයිට් එකට යන්න වෙනවා.කවුරු හරි ඔයාගේ බ්ලොග් එකට ඇවිත් මේවා දැක්කොත් අනිවාර්යෙන් බුක් මාක් කරගනීවි ආපහු එන්න.බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙන්න මේක බලපානවා කියලා දැන් තේරෙනවා ඇතිනේ.එහෙනම් වැඩේට බහිමු.
Online Radio
මේ තියෙන්නේ ඔයාලගේ බ්ලොග් එකට ඇඩ්වෙන රේඩියෝ එක

Saturday, July 5, 2014
Online TV ඔබේ බ්ලොග් එකටත් දාගන්න
Online TV බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ
මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස්
කරන අය ගූගල්ගේ හොයන් වචන දෙකක් තමා "Online TV ".ඉතින්
මේ දෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු
වෙනවා.Online TV බලන්න ටීවී චැනල් සේරම එකට
තියෙන සයිට් තියෙන්නේ අඩුවෙන්.ඒව බලන්න නම් ඒ ඒ චැනල් වල සයිට් එකට යන්න
වෙනවා.කවුරු හරි ඔයාගේ බ්ලොග් එකට ඇවිත් මේවා දැක්කොත් අනිවාර්යෙන් බුක්
මාක් කරගනීවි ආපහු එන්න.බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙන්න මේක බලපානවා
කියලා දැන් තේරෙනවා ඇතිනේ.එහෙනම් වැඩේට බහිමු.
Online TV
යටින් තියෙන්නේ ඔයාගේ බිලොග් එකට ඇඩ් වෙන ටීවී ප්ලේයර් එක ප්ලේ කරලා බලලම කෝඩ් එකෙන් දාගන්න.
Online TV
යටින් තියෙන්නේ ඔයාගේ බිලොග් එකට ඇඩ් වෙන ටීවී ප්ලේයර් එක ප්ලේ කරලා බලලම කෝඩ් එකෙන් දාගන්න.
Labels:
බ්ලොග් වැඩ
cursor එක පස්සෙන් එන අකුරු පේලියක් දාගන්න විදිහ
අපි mouse cursor එක බ්ලොග් එකේ එහාට මෙහාට අරගෙ යද්දි cursor එක පස්සෙන්
එන අකුරු පේලියක් දාගන්න විදිහ ගැනයි කියලා දෙන්න හදන්නේ.සාමාන්‍යයෙන් අපි
මේ විදිහට දාන්නේ එක්කෝ බ්ලොග් එකේ නම එහෙමත් නැත්නම් වෙල්කම් මැසේජ් එකක්
වගේ දෙයක්.
පුරුදු විදිහටම gadget එකක් ඇඩ් කරගන්න blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript තෝරගෙන යට තියන කෝඩ් එක ඒකට paste කරගන්න.
පුරුදු විදිහටම gadget එකක් ඇඩ් කරගන්න blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript තෝරගෙන යට තියන කෝඩ් එක ඒකට paste කරගන්න.
Labels:
බ්ලොග් වැඩ
Subscribe to:
Posts (Atom)