Showing posts with label අධ්‍යාපන. Show all posts
Showing posts with label අධ්‍යාපන. Show all posts

Friday, July 4, 2014

යක් බෙරය



 ගසා වඳින තාලම් තිස්දෙක

ගදඹ දෙව් පුත්හු තාලම් තිස් දෙකක් ගසා බුදුන්වහන්සේ පිදූහයි දැක්වෙයි. බුදුන්වහන්සේ බෝසත් අවධියෙහි විත්ති පවසමින් ගසා වඳින තාල, සුගත තාලම, භෙර තාලම, පංච තාලම, ශක‍්‍ර තාලම, බ‍්‍රහ්ම තාලම, ඊශ්වර තාලම, පංච තාලම, ශක‍්‍ර තාලම, කදිර තාලම, සුමණා තාලම, විභීෂණ තාලම, නාථ තාලම, ගණපති තාලම, සූර්ය තාලම, චනද්‍ර තාලම, මේඝ තාලම, භූමි තාලම, සිංහ තාලම, හස්ත තාලම, තුරඟ තාලම, වෘෂභ තාලම, ගුරුළු තාලම, නාග තාලම, ගිරා තාලම, කොවුල් තාලම, උළුක තාලම, දියකා තාලම, මණ්ඩුක තාලම, මාමුනි තාලම යනු තාලම් තිස්දෙකය.

කොල්ලන්ට ඉතාම වැදගත්, පෙම්වතිය වැඩිපුරම කැමති, එත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45ක්.


මේක නං ඉතින් software එකක් නෙවේ. අපි කවදත් දුන්නේ software උනාට අද ඔයාලට දෙන්නේ අමුතුම පොස්ට් එකක්. අද කාලේ 90% කොල්ලන්ට කෙල්ලෙක් ඉන්නවා.
මේකේ තියෙන්නේ කෙල්ලෝ වැඩිපුරම කැමති, එත් කවදාවත් වචනයෙන් ඉල්ලන් නැති දේවල් ගොඩක්.
කියවලම බලන්නකෝ එහෙනං.

Thursday, July 3, 2014

ඔබේ හැදුනුම්පතෙන් හෙලි කරන රහස්

ඔබේ හැදුනුම්පතෙන් හෙලි කරන රහස්.


ඔයාල හැම කෙනෙක්ටම තියෙන , නීතිය අනුව තියෙන්න ඕනේ ජාතික හැදුනුම්පතෙන් අපි ගැන කියලා තියෙන අපි නොදන්න රහස් දැන ගන්න මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.