PC BEEPA FRAPS V3.5
ඉතින් කොහොමද යාලුවනේ සැප දුක ඔන්න අද තමයි මට ඩයලොග් එකෙන් ස්පීඩ් එක හම්බුනෙ ... එක නිසා ඔන්න මම අද ඔයාලව බලන්න ආව....
ඔන්න
අද මම කට්ටියට තවත් පට්ට Software එකක් ගෙනාවා...මේක හදලා තියෙන්නේ අපි
පරිගණක ක්‍රිඩා වල යෙදියෙදි එම ක්‍රිඩාවේ ව්ඩියෝ දර්ශන පටිගත කර
ගන්නයි...මටත් මේක මාර ප්‍රශ්නයක් වෙල තිබ්බා මොකද කොච්චර සොෆ්ට්වෙයා
දැම්මත් එකෙන් මෙ වැඩෙ කර ගන්න බැරි උනා..
ඔන්න මම අද 100% වැඩෙ ගොඩ දා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා ගෙනාව මට මෙක දුන්නෙ මගේ යාලුවෙක්