Showing posts with label පරිගණක. Show all posts
Showing posts with label පරිගණක. Show all posts
Thursday, July 3, 2014
Mac සහ PC අතර ඇති වෙනස්කම්
Mac සහ PC අතර ඇති වෙනස්කම්

මිනිසා හැමදිනම දකින්නේ
චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණි. විද්‍යාඥයනන් නම්, චන්ද්‍රයාගේ නොපෙනෙන
පැත්ත විවිධ අධි තාක්ෂණික උපකරණ යොදා ගනිමින් පරීක්ෂාවට භාජනය කොට තොරතුරු
රැස් කරගෙන ඇතත් ඔබ හා මම ඒ පිළිබද දන්නේ අල්ප වශයෙනි.
ශ්‍රී ලාංකිකයන් හා බහුතර
ආසියාතිකයන් ද පරිගණක මෙහෙයුම් පද්ධති දකින්නේ මිනිසා චන්ද්‍රයා දකින
ආකාරයටය. අප දකින්නේ OS ලෝකයේ එක් පැත්තක් හෙවත් Windows ධාවනය වන PC
(Personal Computer) පමණි. එනමුත් Windows හි ප්‍රධානතම තරගකරුවා වන Apple
මෙහෙයුම් පද්ධති ධාවනය වන Mac පරිගණක ගැන අප දන්නේ නම්, ඒ ඉතා අල්ප වශයෙනි.
එබැවින් චන්ද්‍රයාගේ නොදකින පැත්ත දැකීමට අධි තාක්ෂණීක චන්ද්‍රිකාවක්
උපකාර වන සේ ඔබ නොදන්නා Mac OS ගැන හා Mac පරිගණක ගැන දැන ගැනීමට අත්වැලක්
සැපයීමට මගේ යුතුකමක් ලෙස මම සැලකුවෙමි.
Labels:
පරිගණක
Subscribe to:
Posts (Atom)