Sunday, July 27, 2014

ගෙම් රෙකොඩ් කරන්න පුලුවන් ෆට්ට වැඩ කෑල්ලක්

PC BEEPA FRAPS V3.5




ඉතින් කොහොමද යාලුවනේ සැප දුක ඔන්න අද තමයි මට ඩයලොග් එකෙන් ස්පීඩ් එක හම්බුනෙ ... එක නිසා ඔන්න මම අද ඔයාලව බලන්න ආව....

ඔන්න අද මම කට්ටියට තවත් පට්ට Software එකක් ගෙනාවා...මේක හදලා තියෙන්නේ අපි පරිගණක ක්‍රිඩා වල යෙදියෙදි එම ක්‍රිඩාවේ ව්ඩියෝ දර්ශන පටිගත කර ගන්නයි...මටත් මේක මාර ප්‍රශ්නයක් වෙල තිබ්බා මොකද කොච්චර සොෆ්ට්වෙයා දැම්මත් එකෙන් මෙ වැඩෙ කර ගන්න බැරි උනා..
ඔන්න මම අද 100% වැඩෙ ගොඩ දා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා ගෙනාව මට මෙක දුන්නෙ මගේ යාලුවෙක් 

Avast 2038 වෙනකල්

Avast Free Antivirus License Key valid up to 2038!


Avast is an excellent Anti-virus software that helps you protect your computer against potential security threats. You can register Avast Free Anti-virus for one year for free from its official website. It will send the license key for you via e-mail directly into your inbox. You can use the following key for avast free anti-virus [any version] that will validate your registration till 2038. You don’t need to register or fill any form for this through visiting Avast Website. The following key has been collected anonymously from any Tom, Dick & Harry! We hope you will be happy at this.


[The following License Key is only applicable for Avast Free Antivirus. This key will not work on Avast Pro Antivirus. For that, you've to buy Avast & its valid License file]

සිංහල අකුරු - Free Sinhala Fonts

සිංහල අකුරු



වැඩි කථා ඔන නැ.පල්ලෙහින් ගන්නකෝ

Tuesday, July 8, 2014

බඹර වලල්ල සිංහල චිත්‍රපටය

බඹර වලල්ල සිංහල චිත්‍රපටය | Bambara Walalla (2009) - DVDRip Download

මේක නම් දැන් ටිකක් පරණ එකක් උනට බලන්නම වටින එකක්.මිනිස් ජිවිතයේ තවත් එක් පැතිකඩක් ගැන කත කරන පට්ටම බඩුවක්.

දරුවනේ සිංහල චිත්‍ර පටය

දරුවනේ සිංහල චිත්‍ර පටය Download කර ගැනිමට. | Daruwane Sinhala Movie Download

ඔන්න අදත් දෙන්න යන්නෙ සිංහල චිත්‍රපටියක් තමා.මම ඉතින් හැම චිත්‍රපටියක්ම දෙන්න නැ කියලා දන්නවනෙ.මම දෙන්න ගොඩක් හොය ගන්න අමරු චිත්‍ර පටි තමා.ඔන්න අද මම දෙන්න යන්නෙ දරුවනේ සිංහල චිත්‍ර පටිය තමා.

එකමත් එක රටෙක සිංහල චිත්‍රපටය

එකමත් එක රටෙක සිංහල චිත්‍රපටය | Ekamath Eka Rataka Sinhala Movie 



ඔයා ඉතින් දනවනේ මේ ‍ෆිල් එක ගැන.ඔන්න අද ඔන්ලයින් බලන්න වගෙම ඩවුන්ලොඩ් කර ගන්නත් පුළුවන්.දැනට නම් ටොරන්ට් තමා තියෙන්නෙ.මට පුළුවන් උනොත් කෙලිම්ම ඩවුන්ලොඩ් කර ගන්න තැනකුත් දෙන්නම්.....
online බලන  කට්ටියට මේතනින් බලන්න පුලුවන්..

අනිත්‍යා(2013) සිංහල චිත්‍රපටය

අනිත්‍යා(2013) +18 සිංහල චිත්‍රපටය | Anithya (2013)+18 DVD Rip Free Downlaod


2013 වසරේ තිරගත කෙරුණු අනිත්‍යා සිංහල චිත්‍රපට ඔබටත් දැන් Download කර ගැනිමට හැකියව ඇත.තනියම බැලිම කොකටත් ඇගට ගුණ වේ.