Friday, July 4, 2014

NOKIA UNIVERSAL CODES



NOKIA UNIVERSAL CODES සෙට් එකක් මන් අද ගෙනා‍වෙ.


NOKIA
Nokia Universal Codes
Code Description :
These Nokia codes will work on most Nokia Mobile Phones


(1) *3370# Activate Enhanced Full Rate Codec (EFR) – Your phone uses the best sound quality but talk time is reduced my approx. 5%

All phone reset codes





All China
default user code: 1122, 3344, 1234, 5678
*#66*# Set Factory Mode CONFIRMED
*#8375# Show Software Version CONFIRMED
*#1234# A2DP ACP Mode CONFIRMED
*#1234# A2DP INT Mode CONFIRMED

අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )


ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ  calls වලට ඇහුම්කන් දෙන එක.මේක  අධ්‍යාපනික  දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.

Nokia Secret Codes..මෙන්න







1.  *3370# : This allows you to enhance the sound quality on your Nokia Cell phone. Press #3370# to deactivate Enhanced Sound Rate Code.

2. *4720# : This is opposite to ESR codec activation above. Activates a lower quality sound on your Nokia Cell phone but you can gain almost 30% more in talk time. Use it if you are low on battery and need to last a business trip.


3. *#0000# This displays the version on your Nokia Cell phone.*#9999# does the same.

4. *#06# This code lets you check the IMEI (International Mobile Equipment Identity) number of your Nokia Cell phone.

5. #pw+1234567890+4# This lets you find out about the SIM code lock or unlock status on your Nokia Cell phone.

6. *#21# In case you activated the Call divert feature, you can use this code to check that number.

7. *#2640# This displays the security code currently in use on your Nokia Cell phone.

8. *#30# In case you received a call from a private number, this Nokia Secret cell phone code lets you see that private number.

9. *#62# In case you are roaming on in a place where your cell phone providers signals are hard to reach you can activate a “Divert If Unreachable (no service)” calls.

10. *#67705646# Remove that ugly operator logo on your Nokia Cell phones 3310 & 3330.

11. *#92702689# This lets you see the serial number, the date your Nokia cell phone was made, a purchase date if in the system and the date of last repair.

12. 12345 This is the default security code on most Nokia Cell phones

මට මේක අන්තර්ජාලයෙන් හම්බවුනේ.. ප්‍රයෝජනයක් වුණාද කාට හරි..

ඔනිම ලොකු youtube video එකක් පටගල MP3 කර ගමු


ගොඩක් වේලවට අපිට ඔනි සිංදු හැම එකක්ම වගේ Youtube එකෙ තියනවා.එක Download කරන්න වැඩි
 MB ප්‍රමණයක් යන නිසා අපිට එකෙ MP3 එක විතරක් පට ගල ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.

Thursday, July 3, 2014

නිර්මාණශීලී ඇස්බැන්දුම-3D paintings


ඔයාලත් 3D paintings දැකලා ඇතිනේ?මේවා එහෙම ලේසියෙන් කරන්න බෑ.මොකද මේකට නිර්මානශීලී බව වගේම ඉවසීමත් අනිවාරයෙන්ම ඕනෙ.බලන්නකෝ මේ ටික පුදුමත් හිතෙයි හැබැයි ඇත්ත ඈ? මේ කලාව ලංකාවෙ ප්‍රසිද්ධ නැති වුනාට සමහර රටවල් වල නම් ගොඩක් ප්‍රසිද්ධයි.ඒ රටවල් වල මේක කට්ටිය තමන්ගෙ ජීවනෝපාය විදිහටත් සිදුකරනවා!


ෂෙල් ස්ක්‍රිප්ට් වැඩ කිඩ ටිකක්


1. පරිගණකය කතා කරවමු .


එහෙමනම් පහල තියෙන කොඩ් ටික කොපි කරලා අලුත් නොට් පෑඩ් එකකට paste කර ගන්න.
CreateObject("SAPI.SpVoice").Speak"I love you" 
දැන් ඉතිං මේක සේව් කර ගන්න..Save as ගිහිල්ලා File Type එකට All දීලා File Name එකට කැමති නමක් දීලා නමේ අගට .vbs කියල  දාල(උදා: Speaking.vbs) කැමති තැනක save කරගන්න.