Friday, May 18, 2018

WinAVI Video Converter අංග සම්පුර්ණ - සිංහල උපසිරසි වීඩියෝ එකට ඇතුලත් කරලා රූපවාහිනියෙන් බලමු

WinAVI Video Converter අංග සම්පුර්ණ - සිංහල උපසිරසි වීඩියෝ එකට ඇතුලත් කරලා රූපවාහිනියෙන් බලමු.




WinAVI Video Converter Vr. 11.6.1.4734



සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.
අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමාWinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.
වැඩි කතා ඕනේ නෑ. බා ගෙනම බලන්නකෝ. කෙහොමද කියලා. හැබැයි මේක ට්‍රැල් වර්ෂන් එකක්. එත් මම නෙට් එකේ පීරලා පීරලා මම හොයාගත්තා ක්‍රරැක් එක. මේක මුළු ජිවිත කාලයටම පලුළුවන්. 
පහලින් බා ගන්නකෝ.


මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි.
එය කර ගැනීමට පහත ඇති එක කොටන්නකෝ.




වැඩේ හරිනම් කමෙන්ට් එකක් දලා යන්න අමතක කරන්න එපා.
එහෙනම් තව පොස්ට් එකකින් හමුවෙමු.